මනමේ...... අනේ...

මනමේ...... අනේ...

පුෂ්පශාන්ත සමරනායක මොරටුව

කුමරියක් අරගෙන ගිහින් රුදු , සතුන් වෙසෙනා වනේ මැද්දට.... ඉතින් කුමකට දොස් කියනවද..? කුමරියට හා කැලේ වැද්ද,ට.... සටන් ශිල්පය ප්‍රගුණ කළ දා දේහධාරී කුම වලාරයෙකුට..... තවත් එකියක් ඕන වෙනවද..? කඩුව කොපුවෙන් අරං දෙන්නට.... Photo credit ; Siednji Leon
කවිය බලන්න