යසොදරාවතේ සිත්ගත් කවි
මහ ඔසු පඬිව ඔබ මට කරපු අනදරා
අඹරා බත් මාළු මගෙ ඇඟ ඉස තවරා
නොමරා මරන්නට කළ දේ මට මිහිරා
අමරාවතී දේවිය මම යසෝදරා
මහ ඔසු පඬිව ඔබ මට කරපු අනදරා
අඹරා බත් මාළු මගෙ ඇඟ ඉස තවරා
නොමරා මරන්නට කළ දේ මට මිහිරා
අමරාවතී දේවිය මම යසෝදරා