යසෝදරාවතේ සිත්ගත් කවි

යසෝදරාවතේ සිත්ගත් කවි

මහනුවර යුගයේ ජන කවියා

කාරණාව බුදුවනවා ලකුණු දැනේ නෑර කැටුව ආවා මම සරණ ගෙනේ භාවනාව තොර නොකරමි සිතින් අනේ මාලිගාව අද අඳුරුයි සුවාමිනේ
කවිය බලන්න