ජීවීතය....!!!!

ජීවීතය....!!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

ආශ්‍රව වලින් පිරුනු.... භවනෙත්තියට හසු වුනු දස අත විසුරුනු අකීකරු සිත ආශ්වාශයක් ප්‍රාශ්වසයක් අතර අතහැරෙන ජීවීතය තුල.... තව මොනවා ගෙදර ගෙනහින් හිතේ තියා ගන රකින්නද?
කවිය බලන්න