ජැක්සන් ඇන්තනි........මනුස්සකම

ජැක්සන් ඇන්තනි........මනුස්සකම

දීපා ද සිල්වා ලන්ඩනය

ජැක්සන් ඇන්තනි මහතාගේ මරණය හමුවේ සමාජය ක්‍රියා කල අයුරු දුටු මසිතේ නිරායාසයෙන් මතු වූ සිතුවිල්ලකි මෙය. ඇති දා දොස් නගන නැති දා කට ඉරා ගෙන ගුණ වයන අරුම පුදුම දෙයකි මනුස්සකම
කවිය බලන්න