ඉකිබිදුම දීපා ද සිල්වා ලන්ඩනය දැනෙනව නම් ….. අත හැර යාමට නලියන කහපාට කොලයකට දැනේවිද තද සීතලට කාත් කවුරුවත් නැතිව දුක් විදින තුරු හිසක ඉකිබිදුම කවිය බලන්න