සේන් ගං තෙර දිගේ
සේන් ගංතෙර දිගේ....
දෙඅත් පටලන් අපේ...
ඇවිද ගිය ඒ දිනේ...
ගලයි මතකේ මගේ...
හිම තුහින කැට සැළී...
දිලෙන නුඹෙ කෙහෙරැළී...
දකින විට මල් ලිලී...
මවයි නුඹෙ හසරැළී...
පද රචනය - තීෂ්‍යා දුල්මිණි
සංගීතය හා ගායනය - රුවින් හසමල්
කවිය බලන්න
