ගිලිහී යන වසන්තය තීෂ්‍යා දුල්මිණි හෝමාගම සරත් තුරුපත් ගිලිහි යද්දී එකින් එක... නැවත නොඑනා වසත් සමයේ... මතක ස්වරයන් ඉකි බිඳින හඬ... ඇසී ළඟ ළඟ එන සිසිරයට... සුසුම් ස්වරයක් මුහුකළා රහසේම... හමා යන ඒ පවන් රැල්ලට... කවිය බලන්න