කඩුපුල් මලක කවක්...

කඩුපුල් මලක කවක්...

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

කඩුපුල් මලක් වූවෙමි මම පිබිදිච්ච... නුඹ දිවකරයි ලොව නින්දෙන් ඇහැරිච්ච.... නුඹගේ රැසට මගෙ හදවත දියවෙච්ච... මලක් වුණෙමි ප්‍රේමයෙන්ම මියදෙච්ච...
කවිය බලන්න