අහිමි බව දැන දැනත්........... පියුමි ජයකලණි වික්රම ආරච්චි ලන්ඩනය පරවීම දැන දැනම මල් පොකුරු පිපීම වෙරළ සිප ගනු රිසිව රළ ඇවිත් බිඳීම බැස යාම නියත වග හැඳින ඉර නැගීම සුන්දරම, අහිමි බව දැන දැනත් නිවීම කවිය බලන්න