"ඝෝෂාව"

ලුම්බිණි විතාන ලන්ඩනය

හැම දෙයකින්ම ඈත් වෙලා..... ටිකක් තනිවෙලා බලන්න. නිහඩ බව තුල තරම් ඝෝෂාවක් තවත් නැහැ..... පුද්ගල බැදීම්, ආ ගිය තැන්, ජිවිතයට කිට්ටු දේවල් වලින් මිදෙන්න මිදෙන්න ඒ ඝෝෂාව අපිට හුරු වෙනවා, අපි එයට ආස කරනවා...... ජිවීතයට කවදාවත් ලගා විය නොහැකියයි සිතු..... මහා දුරකින් තිබුනු ........... නිස්කලංක බව ඒ ඝෝෂාව තුලින් අත්විදිනවා. ටිකක් නැවතිලා අත්විදින්න ......... ඒ අපුරු ඝෝෂාව තුල තියෙන නිස්කලංක බව! මැයි 2023
කවිය බලන්න