ප්‍රේම කළේ මගේ දෑස

ප්‍රේම කළේ මගේ දෑස

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

නුඹ ඇරැයුම නොගත්තාට නිරතුරු පෙම් කළේ නුඹට ඒ නෙතු වසf`ගට ගත්තට... කල් ගෙවුණත් අපට හොරෙන් සිත් ආදර නොතිබුණාට වසන් කළේ නෙතු ක`දුළැලි දරු දුක ගිනි ගත් හින්ද ද... හිතට කාන්සිය දැනුණේ පාලුව නිදි ගත් හින්ද ද අප දෙන්නගෙ සිත් හැ`ඩුවේ කීරි ගැහී ගිය හින්ද ද... තනිකම මට-බොට දැනුණේ රැ`දි පුසුඹත් නැත කියා ද නෙත ක`දුළක ගුලි වූයේ පෑල දොරින් ගිය පසු ව ද!! 2022.02.01
කවිය බලන්න