කෙටි වුණත් ඒ කවි

කෙටි වුණත් ඒ කවි

කපිල කුමාර කාලිංග

1. අප මුමුණන සඳ උයනෙහි ළංව හිඳ සෙවනැලි ද මුමුණයි බිම වැතිර . 2. දිනපොතක අමතකව ගිය කවක් පැහී ඉදී සුවඳ හමයි. 3. බිඳුණු උළු අතරින් වැටෙන වැසි බිඳු ඉවසයි බිඳුණු වළඳක් . 4. කෙටි වුණත් ඒ කවි කියවන විට හරි දිගයි.
කවිය බලන්න