ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නාහිමි

පින් පව් කළ සතන් එක තැන දී ම බලා ගන්නේ යාන වාහනවල හිඳිනවුන් සමහරෙක් උසුලත් පින් පව් කළ අය එක තැනක දී ම බලා ගන්නට පුළුවන. එක පිරිසක් යානවාහනවල හිඳ ගෙන යන අතර තවත් අය ඔවුන් ඔසවා ගෙන යති.
කවිය බලන්න