පරණ මැච් එකම ගහන අපි

පරණ මැච් එකම ගහන අපි

කමල් සේමගේ කතරගම

මචං සමරේ වරෙං එලියට … අපේ සෙට් එක කලිං ආවා උඹේ බැට් එක මටත් දීපං … පොඩ්ඩා පොලුටික අරං ආවා තිලකෙ උඹ ඇඳපංකො ඉරි ටික … උඹත් එක්කම අට දෙනයි ඕං අද ගස් කැච් ඔට්ටු නෑ … ලිඳ උඩිං ගැහුවොත් හයයි නීති හදලා නීති නවලා … සෙල්ලමට අපි සෙට් උනේ රට හදන උං වෙලා අද අපි … පරණ ගේමම ගහන්නේ
කවිය බලන්න