නෙළූ දෙවියන්

නෙළූ දෙවියන්

කමල් සේමගේ කතරගම

දුබල දෑතින් නෙළූ පිළිමය කලා කෘතියක් යැයි සිතා... මුග්ධ පුඟුලන් වඳිනවා පණ පොවා එය දෙවියන් කියා... නික්ම යන්නට වරම් නෑ මට ජීවිතෙන් ඒ පව නිසා ... කෝටි ගනනක් නෙළූ දෙවියන් බලන්නේ නැත මා දිහා...
කවිය බලන්න