පෙර දිනක අවන්හලක දුටු දසුනක් මගේ සංවේදී දෑසින්....

පෙර දිනක අවන්හලක දුටු දසුනක් මගේ සංවේදී දෑසින්....

කමල් සේමගේ කතරගම

කල්ලගේ සොමි වැල්.... අවන්හලට ගොඩ උනාම - තනිකර නුඹ දුවගෙ ලඟිං තනි සුද්දෙක් ඉන්නව දැක - පයින්ට් එකක් බියර් අරං එංගලන්තෙ ඔරිමජිනල් - ගිනස් ස්ටවුට් එකක් අරං ආතල් එක ඇඟ පුරාම - උණුහුම් කර ගන්න ගමං සුද්දගේ සුසුම් වැල්..... දිවි ගමනෙ නාටකේ - තිරය වැසුමට කලින් මී විතක උණුහුමට - Pub එකට ගොඩ උනත් නුඹේ සුපුරුදු සුවඳ - සොඳුරියේ දැනෙයි මට මා නුඹව මුනගැසුනු - අවන්හල එලෙසමයි
කවිය බලන්න