අහිමි ළමා විය... කමල් සේමගේ කතරගම පුතේ උඹ ලස්සනට දෙසන බණ අහන්නට බුකියෙ උං පැහැදුනත් සුමධුරයි කියන්නට ලමා විය අහිමි කර පැවිදි මග හරින්නට මග කියා දුන් බුදුන් සොයමි දොස් තබන්නට කවිය බලන්න