වෙසඟනකගේ දියණිය ඇසූ ප්‍රශ්නය

වෙසඟනකගේ දියණිය ඇසූ ප්‍රශ්නය

බුද්ධදාස විතානාරච්චි

ඔව් මම වේස ගෑනියෙකුගෙ දුවක් තමයි ඒක ඇත්ත නිර්මල ඔයා දැන් මටත් කියන්නෙ ඒ නම්බු නාමෙ ම මේ බඩේ ඉන්න දරුවටත් දෙන්න කියල ද? මම ඒ අම්මගෙ දුවක් වුණා ඇත්ත ඒත් මම එහෙම අම්ම කෙනෙක් නොවන බව හොඳටම දන්නෙ ඔයා මම අපේ අම්ම වගේ මෝඩ ගෑනියෙක් නම් නෙවි නිර්මල
කවිය බලන්න