දෑවැද්ද

දෑවැද්ද

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

සිලක් පෙම් තිර පහන් දැල්ලු විලක් ලෙස සිසිලසක් පෙන්නූ සිතක් තෙත් කර මිලක් ඉල්ලූ මලක් මම දෙබරෙකුට ලංවූ හිතක් නැති මුදලක්ද ලන්දු බිලක් ලියමින් හුයෙන් බැන්දු ලියක් නොව ශේෂයක බින්දු දුකක් සිත යට සිනහ සින්දු මලක් ලං කර සුවඳ බැන්දු කලක් කඩුපුල් රැයක කැන්දු ඉඩක් සොය බාදුරා ඉන්දු නුඹත් බඹරෙක් බඹත් ඇන්දූ 7/2021
කවිය බලන්න