1971 - 2021 පනස් වසරක අප්‍රේල් මතක

1971 - 2021 පනස් වසරක අප්‍රේල් මතක

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

දෙදණින් වැටී නිවටව ජීවත් වීම ඉවසන්නට බැරිව නිරතුරු පෑගීම දෙපයින් ඉන්න ගෙදරින් පිටවී යාම සිහිනෙන් වගේ මතකයි යන්තම් තාම අඩ සියවසක කාලය ගෙවුනත් එහෙම ඔහු ගිය ගමන යළි ආවේ නෑ තවම බැරිවිය හිතා ගන්නට දිවි පිදු දහම මියගිය විලස සිටියේ උරුමව සුසුම එරබදු පිපී ගහ කොල රතු වී වැසුණූ එනමුදු හිතට නෑ කිසි සතුටක ලකුණූ අවුරුදු එක්ක මතුවෙයි බක්මහ අකුණූ ඔබ බඳු පුතුන් සිහිවෙයි පරවී වැටුණූ 13/ 06/2021
කවිය බලන්න