ආවොතින් ඔබ ළඟදි දවසක.......
ආවොතින් ඔබ ළඟදි දවසක
නුවර වැව ළග හමුවෙමු
ඈත සිට පෙම් කතා කියමින්
මතක පොදි බැඳගෙන ඉමු
එදා වාගෙම අතින් අල්ලා
හිනාවී වෙන්වී යමු
ඉඩක් ලැබුණොත් ආයෙ භවයක
හමුවෙලා හිනැහී ඉමු
කවිය බලන්න
