ආදරවන්තයින්ගේ දිනය....!!!

ආදරවන්තයින්ගේ දිනය....!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

සිහින් ළාහිරු රැස් තවත් අපුරු ලස්සන දවසක උදාවයි මේ රැගෙන එන්නේ... හිමි හිමිහිට ....... රිද්මයට ගැහෙන හදවත, කොනිත්තමින්, පාරවමින්.... සැරෙන් සැරේ....... ඔබවයි මතකයට රුගෙන එන්නේ! රතුරෝස, ඉටි පන්දම්, රස කැවිලි අද නැහැ අහලකවත් හැගීම් සහා සුන්දර වු මතක පමනක්ම ඉතිරිව ඇත දසත පුරා. නිමක් නොපෙනනා ආදරයක උණුසුම සෙවු බොදවුනු ඒ අහිංසක සිනාව අතරින් උණුසුම්ව ගෙවී යන...... තවත් එක් ආදරවන්තයින්ගේ දිනයක් පාලු අදුරු කුටියක මෙලෙස ගෙවී යන වගයි!.
කවිය බලන්න