මොන්තා තරමටම චන්ඩයි...

මොන්තා තරමටම චන්ඩයි...

නදී රුබසිංහ මාතර - ආදලුව

අඩු පීඩන කලාපය පීඩන අවපාතයකට නැගුණු කල, පෙරලගෙන මහා තුරු බිඳ දමා නිවහන් පියැසි නොවී සහකම්පා හමායයි කැරකෙයි නගයි හඩ විලාපය.... නිවි නිවී දැවී ගෙන මායිමක් බිඳ දමා ඇට මස් නහර විනිවිදින... හිත වැරෙන් කලඹවන බිඳී සුනු විසුනු කර ක්ෂණයකින් ජනිතවන.. ඔව්, මොන්තා කුණාටුව තරමටම චන්ඩයි ක්‍ෂණික කෝපය"
කවිය බලන්න