සඳ වුනත් මුලාවක් නදී රුබසිංහ මාතර - ආදලුව හිත පිරුණු හැමදාම සඳ හිටියෙ මං එක්ක එහෙව් දවසට කොහිද ? දින පොතට වෙලාවක්... හිත රිදුනු හැමදාම සඳ නැතත් මං එක්ක දින පොතයි හිටියෙ මට, එහෙව් දාකදි හිතුන 2024/11/27 කවිය බලන්න