පුළුන් කොට්ටය

පුළුන් කොට්ටය

නදී රුබසිංහ මාතර - ආදලුව

කාර්තුවකට ඉහත දවසක, මසා නිමකල ඉහ තියන පුළුන් කොට්ටය.. බොහෝ දවසට රෑ දෙගොඩ වන විට බරින් වැඩිවී තිබෙන අන්දම... (ප.ලි :- ඝණීභවනය වුනු සමහර හැඟීම් ඇතැම් වේදනාකාරී රාත්‍රීන් වල ද්‍රවීකරණයට භාජනයවිය හැක)🙂
කවිය බලන්න