දුටු නුදුටු සෙනෙහේ

දුටු නුදුටු සෙනෙහේ

චන්දන හෙට්ටිආරච්චි නිට්ටඹුව

විකසිත වන්න පෙරුමන් පිරුවට නිතොර බාධක එන්න එන්නම වැඩිවිය මිතුර වදනක දන්න කොපමණ අඩු වැඩි සතර ඔබ කොහි ගියෙද මිහිරියෙ මම මෙහි කතර කැඩුණා පිඟානක් සෝදන විටදි දිනක් මතකේ තිබෙනවද සොඳුරියෙ එහෙම දෙයක් කිව්වේ නොහොඳ වේ යයි මට මතක යමක් යැව්වේ ඔබව රැඳි තැනකින් කවුද කිමෙක් සුවදෙන ආලයේ කිසි දින දැකලා නැතී මුවදෙන තාළයේ දිවියක උරුම ඇතී සැණෙකින් කාළයේ මොහොතක නැසුණ එතී නැවතත් මානයේ දැකුමට හැකිද රතී දුර ඈත රටක සිට පා කොට එව්ව සෙනෙහෙ කන්ද ඇත තාම මතක හද පා මුළ ඇද්ද මුලුත් සින්ඳ පද ලීව නමුදු ඔබ කීවට යසයි නේද බැන්ද මම තාම මෙතන, හිඩැසේ වෙද ඇඳුරිය ලෙස මන්ද...
කවිය බලන්න