අක්ෂර මල්

අක්ෂර මල්

සරත් චන්ද්‍ර පෙරේරා

මිළ කළ නොහැකි අන්තර්ගත සරුසාර කදිමයි පිටකවරෙ අදහස බරසාර මුල,අග දෙකෙහි අක්ෂර මල් උපහාර සාහිත රසට ලොල් සල්පිල මනහාර සැරසිලි, සිතුවම්ය හැඩතල කළ පාට මිළකට ගන්න සිතුවිලි ඇති කෙරුවාට නොරටින් ගෙනා දෑ පිරිවැය දැරුවාට කියවන මෙපුර දන පිරිපුන් නොවුනාට සාහිත රසින් පිරි අක්ෂර වරුෂාව අගේමැයි වප් මාසෙ පුස්ථක කෙරුවාව වසරට එකක්වත් ගනු බැරි බැරියාව කමිස සාක්කුවෙ සීමිත පරිමාව
කවිය බලන්න