එසඳ...

එසඳ...

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

එසඳ ඒ පැතිරුණු විසල් සෙල මත හිඳ සුළඟට සෙමෙන් ඉරී යන විසල් වළාකුලු දෙස බලා සිටියාය ඒ කුඩා ළදැරිය තුරග වෙස් ගත් වලාවක් දැක නැග එපිට එසැණින් සරන්නට විය අනන්තයක් නොපෙනෙන අහස් පලස මත නෙළාගනු වස් දෙනෙතින් පළමුව අහසට බසින සුදු මැළි ඒ සැඳෑ තරු කැට...
කවිය බලන්න