සුනිල්- දීපිකා-දිවුල්ගනේ ගී යාත්‍රාව

සුනිල්- දීපිකා-දිවුල්ගනේ ගී යාත්‍රාව

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

හදේ නොනිදා තිබෙන කවියක් අතීතේ සිහිනයක පටලා සවන් පිනු ඒ හඬ ත්‍රිත්වයම 'යාත්‍රාවක' ගමනෙ යෙදිලා ගැයුනු ආදර විරහ ගීයේ රසය මතුකළ ස්වර ඇසිලා රසික හදවත් පවස නිවුනා දාහයෙන් ගත ඇතත් තෙමිලා
කවිය බලන්න