වෙන්වුනු මල් සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය මඳ සුළඟට නැලවී බඹර පහස විඳිනා අව් වැසි හා රඟනා ගෙවුයන මල් තුටිනා මල් පොකුරෙන් වෙන්වී බඳුනක සිර වෙමිනා සාලය මැද රැඳෙනා මල් ගැන දුක සිතුනා කවිය බලන්න