ගමනක වෙහෙස

ගමනක වෙහෙස

මල්ලිකා මාරසිංහ

බොල් ය හඬ , බිඳුණු ආත්මය තුළින් මතුවන... සුසුම් ය තැන තැන, සිහින මං පෙත් අතර මං මුළා වුණ... රිදුම්ය බොහෝ හද තුළ, සිදුරු වූ තැන් වලින් මතුවන... වෙහෙසය මේ ගමන, නොපෙනෙනා ඉමක් වෙත හැල්මේ දුවන... අලව්ව 2025.05.11
කවිය බලන්න