නොපෑහීම

නොපෑහීම

මල්ලිකා මාරසිංහ

කෝ...කොහෙද... කිසි බැඳීමක් හදවත් එකට යා කොට දෙදෙනා ම තනිවී හුදෙකලා ලෝ දෙකක... ඔහු දකිනු ඇති තනිවම සිහින ... මම ද සිහිනෙක ගිලී තනිවම ... දෙදෙනා දෙතැනක තනි තනිව දකිනා සිහින නොපෑහෙන දීගෙක තිත්ත මිදි යුෂ එකම බඳුනක පුරෝගෙන අපි පුරමු සව්දිය... 2023.11.03
කවිය බලන්න