කූඩුවක් පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය මගේ ගෙපැලේ පුංචි කුටියක කුරුලු අම්මෙක් හඬනවා උගේ කටහඬ අතීතෙට ගොස් මගේ දරුවන් සොයනවා කවිය බලන්න