අම්මා...

අම්මා...

ඉෂංකා මිහිරි කුමාරතුංග

සසරම නිවනා....තුන්බෝ ලෙසිනා දරා පපු මැද සෙනේ සෙවනම සදනා...පිරුවට තනනා අම්මා මයි සංසාර සුවේ.... ලොවක් ඉවත බැලුවද මග තනි රකිනා තුන් සුතුර ඇයයි ජීවිතේ... අඳුරෙත් ලඟ හිදගෙන හිස සිප සනහා හුස්මත් ඇයමයි මතු බවේ.... එවන් සුව සදනා අම්මා බුදු වනදා පත්තිරිප්පුවේ කිරි සුවද පිරේ... නිමාවක් දකිනා සසරේ අවසන් දින මා නිවනේ සුව විදින්නම් ඈගෙ ඇකේ....
කවිය බලන්න