සන්තුෂ්ටියේ පුෂ්පය

සන්තුෂ්ටියේ පුෂ්පය

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

පුංචිම පුංචි ස්පර්ශයකට හැකිලී නිද්‍රා ගත වන අස්පර්ශනීය පත්‍ර අතු අතර විස කටු උන්මාදනීය දම් පැහැය ඇත්තටම ඔබ මලක් මද? නපුරු දෑසකට හසු නොවී පිපෙන්න පරිස්සමට "සන්තුෂ්ටියේ පුෂ්පය" දුරු කර ආතුර දුක සංකාව නංවා මනෝභාව පුංචිම පුංචි මාත්‍රාවකින් 15/11/24
කවිය බලන්න