හීන  ලඟා කරගත්  ලංකාව

හීන ලඟා කරගත් ලංකාව

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

“ලොවෙත් නැති” වෙන්න රතුපාටින් දිලිසෙන ලංකාව අහසත් පරයා කෙමෙන් දියුණුවට යාවි නැහැ සංකාව අලුත් ලොවක හීන පාට කරලන්න ඉපිලෙන ආශාව යලිත් ජීවිත ජීවත් කරවන්න සැරසෙන ලංකාව 🙏😇💐❤️ උපන්තේකට නැහැදිච්ච ලෙස විසූ දියවන්නාවේ සොර රෑන උන්මත්තකයින්ට ගුලි බෙහෙත් මෙන් කුලෑටිවී විසිරුණු වරුණ උපරිමයට අස්වනු නෙලන්නට කෙත් වපුරන අනුර-අරුණ උද්දීපනයට සැරසෙවු සගයිනි සරු හිත් පොදි බැඳගෙන 👌👍💐
කවිය බලන්න