එකම පංතියේ එදා

එකම පංතියේ එදා

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

සිටවූ එක ලඟ වැඩුනු පොඩි පැල ගියා ඉහළට ඇදී තරඟෙට වැඩෙන රුක් කඳ එකිනෙකාගේ උඩට නැගි අතු නොදිටි කිසිවිට වසර ගණනක් ඇවෑමෙන් රුක් අරටු මුල් බැස සවිව පොළොවට කතා කරවයි හමන මදනල ඉහළ අතු ඉති එකිනෙකා හට සිප් උගෙන පාසල් වියේ එකට සිටියේ පංතියේ කොතැන සිටියත් ලෝකයේ මතක ගඟ සිඳිලා නොයේ
කවිය බලන්න