Autumn දීපා ද සිල්වා ලන්ඩනය සෙලවෙන විසිවෙන්න දගලන වැහිපොදට බියවෙන හැංගෙන්න පොරකන කහ ගැහුණු පත් අතර රහසේම සිටින කොලපාට පතකි මා කාටවත් නොපෙනෙන …. කවිය බලන්න