හරිනී

හරිනී

නයෝමි අමරසිංහ

විල්ලුද කසී සලු අබරණ හැර පැමිණී දහඩිය සුසුම් ළඟ පමණක් හිස නැමිණී විඳි දුක් සිනාවෙන් ගෙත්තම් කළ නයනී ගැහැණිය නමට අරුතකි සොයුරිය හරිනී
කවිය බලන්න