ලියන්නට ඇති දෑ

ලියන්නට ඇති දෑ

කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

අවුල්ව ගිය මනසකින් ලියන්න දරන තැත දරන ඒ ප්‍රයත්නය නිෂ්ඵලයි සැමදාම එහෙත් ඔබ හදවතට කියන්නට සිතන්නට සිතනවිට හදවතින් සිතුවම් මැවෙන්නට ලිය යුතුයි යම් දෙයක් සතුට නොම දුටු හදවතට ඔබෙන් හැදුනුම් ලැබූ සදාතනික නොවූ ඒ පැතුමන් එහෙත් ගෙවී ගිය අතීතය සොඳුරු වූ අතීතය පොදි බැඳන් කරපිටින් විරහවේ වේදනා වැජබෙනට සදාකල් සැලසුවේ ඒ ඔබයි. වින්ඩ්සර්, කැනඩාව Photo credit; Joshua Newton
කවිය බලන්න