අපේ ලොක්කා

අපේ ලොක්කා

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

බුරියට පහලින් කලිසමකුත් ඇදන් අතින් උස්ස උස්සා ඉනේ රදවන්න දරන වෑයම දැකල.... මොන්ටිසෝරි යන පුංචි පැටවුන් උඩ පැන පැන හිනාවෙනව,.... හයි කරගන්නවා හලෝ කලිසමට උර පටි දෙකක් යන්න එන්න පුළුවන් ගමන් බිමන් ඡන්ඩියට තමුසෙගෙ වැල් පාලමෙ කලිසම් සාක්කුවේ දෑත් ඹබාගෙන නිවටයෙකු වෙන්න එපා රෝයල් කොලිඡියටත් ලැඡ්ඡයි හලෝ
කවිය බලන්න