මවකගෙ ප්‍රාර්ථනය

මවකගෙ ප්‍රාර්ථනය

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

අම්මේ.... කාටද ඡන්දය දෙන්නේ.... පැනය කණ වැටුණු විගසින් මුදු සිනාවකින්,.... තොල් පෙති පුරවා,..... මගේ පුතාට පෙම්බර අම්මේ,...... ඔබෙ ප්‍රාර්ථනයයි බුදුන් දැක නිවන් දකින්නට මතු සංසාරයේ ඹබ පින් කරගත්තා
කවිය බලන්න