ඡන්ද දායකයාගේ අඳෝනාව

ඡන්ද දායකයාගේ අඳෝනාව

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න මහනුවර

උගත් බුද්ධිමත් අය තෝරා ගමු කියලා කතිරය ගසා ආවත් කට්ටියව බලා ආයෙත්පරණහොරුටිකඔක්කොම දිනලා ඡන්දයඉවරවෙනකොටඅපිආයෙත් ඇඳලා පවසා බොරුම අපහට ඇති ලෙස ඇත්ත රවටා අපව මෙවරත් ඡන්දය ගත්ත යටි මඬිවලට මාරුව වාසිම පැත්ත ආයෙත් ආවොතින් ගන්නවමයි කැත්ත විකුණා රටේ සම්පත් හෙට කරන බිලි වේදිකාවෙ අමතන හැටි නැතුව විළි සිදු වූ විනාසෙට මේ රට දැන් අපිද පලි මනාපයක් උන් හට දිය යුතුද යළි පාට වෙනස් වූවත් නිල් කොළ ද රතු මේ හැම වේය සැමදා එක ගසක අතු බිහි කරවන්න හෙටවත් දේශයක් පැතු කිසිදා උන්ට වහලුන් නම් නොවිය යුතු
කවිය බලන්න