සිතුවිලි

සිතුවිලි

උපාලි අත්තනායක මහනුවර

එක්වූයේ අප නොහඳුගෙනයි වෙන්වන්නෙත් අප නොහඳුගෙනයි භව සසරේ ගෙන ආවේ සිතුවිල්ලක් පමනයි භව සසරේ ගෙනයන්නෙත් සිතුවිල්ලක් පමනයි සංසාරේ පෙර පුරුදුරටා නැත හඳුනාගෙන මියෙනතුරා ජීවිතයේ මොහොතින් මොහොතට උපත විපත සිතුවිලි පමනයි Photo credit; Shahalyyy !!!
කවිය බලන්න