සසර

සසර

උපාලි අත්තනායක මහනුවර

ලොවට වින්දනය දෙන සතර මහ ධාතූන් විසිර යයි කෂනයකින් එයයි අටලෝ දහම නොදැන අටලෝ දහම හඹායයි කම්සැපය නැත තවම විමසුවේ ඹබේ ඇතුලාන්තය මම මගේ කියා නැති ලොවක් හිමි කරගන්න මිනිස් ජීවිත ගෙවයි අවිඳු අඳුරේ ගිලී ලොව මහා ගවේශන නැන නිවන සොයායන බුදුන් දෙසු දහමමයි සිත නිවන ගමන් මග තෘප්තිමත් නොවන සිත රාගයෙන් වෙලීලා ලුහුබඳියි මිරිඟුවක් සසර සැරිසරණ තෙක් Image by Sasin Tipchai from Pixabay 2024 04 20
කවිය බලන්න