විස්සයි විස්ස

විස්සයි විස්ස

ආරි ලියනගේ ඉතාලිය

භීතිය කඳුළු පිරි දෙදහස් දහ නමය කෝවිඩ් වසංගත මරු වැඩි කර ජවය සටනට එක් වුනා ළඟ එන්නත අවිය පතනෙමු සැවොම අප මනුලොව වෙත සුවය ෆයිසර් බියොන් ටෙක් සටනේ පෙරමුණ ට මෝ- දෙර්නා සහයෙන් වෙනසක් නොකොට ඔක්ස්ෆඩ්- අස්ත්‍ර ළඟ දී එක් වෙයි ගජට ජය සිකුරුයි ඉවසමු සුරැකිව එකට වෙන්වුණු දෙමාපිය දරු මිතු එක් වෙනවා සෙනෙහේ සිනහ මුසු මුහුණින් සිත් පිනවා දියුණුවේ මඟට දන නැවතත් පොරකනවා මතුවූ ගුණ දහම් යලි වැළලී යනවා 26-12-2020
කවිය බලන්න