සොබා දහම

සොබා දහම

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

නිසි තැන නිසිකල කැමරා ඇසක ට හසු කර ගන්නට පින තිබුනට ම ට අනිසි තැනක සිට ගොදුරක් වන්න ට සිදුවිය අසරණ සුදු පරෙවියෙකු ට සොබදම් නීතිය පොදුවෙයි සැමහ ට නවන්න බැහැ අප නිති ගරු නොකළ ට ගොදුරේ අයිතිය ඇත්තෙ උකුස්ස ට උත්සහ නොකෙළෙමි පරෙවිය රැකුම ට
කවිය බලන්න