ආදරේ අභිමන්

ආදරේ අභිමන්

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

තනිවූ ජීවන ගමනේ කර්කශක නිවාලන්න ආදරේ හබල දෝතින් අරන්... . ඈ පැමිණියා. .... ඔබ හද මැදුරට කන්කළු හඬින් ගැයූ ගී,....... සුවපත් කලා දහසක් හදවත්,.... වික්ටර්...... කලාකරුවාණෙනි! රත්නයකි කලා ලොවට ඔබ මතුවටත් 27/1/2024
කවිය බලන්න