තවත් අම්මාවරුන්ගේ දිනයක්

තවත් අම්මාවරුන්ගේ දිනයක්

දීපා ද සිල්වා ලන්ඩනය

මල් පොකුරු ලොරි පිටින් ඇවිල්ලා කඩ පිලේ ලස්සනම මල සොයයි ගෙනියන්න පුරුද්දට වසරකට එක් වරක් පමණක් ම බැහැ දකින ගමනකට , නෙත් කෙවනි රිදෙන තුරු ගණන් කර දින ගනන් බලා ඇත ජනේලෙන් වීදුරුව දෙබෑ කර මල් පොකුර ලැබෙන තුරු නොවේ , දැක ගන්න මුව බිදක් බොද වෙච්චි නෙත් දෙකින් නොඇසෙනා කන් දෙකින්
කවිය බලන්න